IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පයාගල 27 ක් පීසීආර් පරීක්ෂණයට

( බිමල්  ශ්‍යාමන් ජයසිංහ )
 
කොරෝනා ආසාදිතයන් බවට හදුනාගත්   වැලිසර නාවික කදවුරේ  සෙබලුන් දෙදෙනාගේ සමීපව ඇසුරු කළ පළමු ආශ්‍රිතයන් 27 දෙනෙකු හදුනාගෙන අද දින පයාගල ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර  මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
 
වැලිසර  නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා අගලවත්ත ඇතුළු අවට ගම් ප්‍රදේශ වලට පැමිණ සිටි නාවික සෙබලුන්  21 දෙනෙකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් සිව් දෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී තිබිණි .
 
එයින් දෙදෙනෙකුගේ සමීපතමයන් හට අද දින පීසීආර් පරීක්ෂණයක්ද සිදු කළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .



අදහස් (0)

පයාගල 27 ක් පීසීආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site