පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා
මුලතිව් , කෝකිලායි ආලම්පිල් ප්රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් විසදීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්රකෝපවූ පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ එම නිලධාරීන් මාංචෝලේ රෝහලට ඇතුළත්කර ඇති බව මුලතිව් පොලිසිය පවසයි.