(ප්‍රියානි මංගලිකා )
නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම බස් රථය මෙදින කුරුණෑගලින් උදෑසන 8.45 ට ගමන් අරඹා 9.45ට නිකවැරටියට පැමිණ ඇති බවද ,මෙහි ගමන් ගත් මගීන් වහා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම සෞඛ්‍ය නිලධාරීන් මගීන්ට දන්වා සිටී .
ඉතා අවදානම් තත්වයක පවතින නිකවැරටිය නගරය කොරෝනා වෛරසයෙන් මුදා ගැනිමට සහය දක්වන ලෙසද නිලධාරීන් ජනතාවට දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ ගිය මගීන් ගැන සොයයි