IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මාමඩවිල නිවාස 13 ක වැසියන් නිරෝධනයට

සිරිනිහාල් ගමගේ   
                        
වැලිසර කදවුරේ සිට ඉකුත්දා නිවාඩු ලබා පැමිණි මාමඩවිල ප්‍රදේශයේ සෙබලෙකු ගිනිමැල්ලගහ බටහිර ප්‍රදේශයේ තම නෑදෑයන් හිත්වතුන් වෙසෙන  හතක නිවැසියන් සමගින් ලගින් ඇසුරු කිරිම තහවුරු කර ගෙන එම නිවෙස් වල වැසියන් නිරෝධනයට ලක් කිරිම අද(29) සිදු කරන බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය .               

මීට අමතරව මාමඩවිල ප්‍රදේශයේ එම සෙබලා ලගින් ඇසුරු කල පුද්ගලයින් පදිංචි නිවාස හයක් ද නිරෝධනයට ලක් කිරිම ට නියමිතව ඇත .                               

මෙසේ නිරෝධනයට ලක් කරන පුද්ගලයින් පි සි ආර් පරික්ෂණ සදහා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පැවසීය .
 



අදහස් (0)

මාමඩවිල නිවාස 13 ක වැසියන් නිරෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site