( පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ නාවික නිළධාරීන් පස් දෙනෙකු,කන්ද කුලිය ඊච්චන්කාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් කර ඇත යි කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පවස යි
කොළඹ වැලිසර නාවුක හමුදා කදවුරේ සිට පසුගිය 23 දින පැමිණි ඩෝරා යාත්‍රාවක් බත්තංගුන්ඩුව ආශ්‍රිත මුහුදේ නවතා තබා ඇතී අතර ඊට අවශ්‍ය ඉන්ධන හා ආහාර කල්පිටිය නාවික නැවියන් පස් දෙනෙකු විසි කුඩා යාත්‍රාවකින් ගොස් ඔවුන්ට සපයා ඇත.එම ඩෝරා යාත්‍රාව ඊට පසු දින පිටත්ව ගොස් ඇත
එම ඩෝරා යාත්‍රාවේ නාවික නිළධාරීන් 19 සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු කොවිඩ් 19 අසාදිතයින් බවට හදුනා ගැනීමත් සමග ඩෝරා යාත්‍රාවට සැපයුම් සිදු කළ නැවියන් පස් දෙනා නීරෝධායනයට ලක් කළ බැව් කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසුවේ ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd