IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති

ඩබ්ලිව්.ඒ. අසේල

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ 11 දෙනෙකු නිරෝධානය සඳහා අද (29) වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගොස් ඇත.

ඔහු සමග ඇසුරු කල පවුල් පහලොවක පුද්ගලයින් 56 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉතිරි 45 දෙනා තම නිවාස තුලම නිරෝධනයට ලක්කිරීමට පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා තලාතුඔය පොලීසිය කටයුතු යොදා ඇත.

ඔහුගේ බිරිද හා වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවාද පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර මහ රෝහලට අද දින ඇතුලත් කර ඇත.

ඔහු ඇසුරු කල තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කර ඇති අතර නැහිනිවෙල ප්‍රදේශයට වාහන හා පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමද සීමා කර තිබේ.

ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තර කර ඇත.



අදහස් (0)

නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site