(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාධිත කාන්තාව සමීපව ඇසුරු කල පවුල් 11ක් නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (01) පැවසීය.
මෙම ආසාධිත කාන්තාව ව්‍යාපාර කීපයක් පවත්වා ඇති නිසා ඇය සමග සමාජ සම්බන්ධතා පැවැත් වූ බවට අවදානම් කණ්ඩායමක්ද. මේ වන විට හඳුනාගෙන ඇකි අතර අද දිනයේ ද සිදු කරණ විමර්ශන අනුව නිරෝධායනයට සහ පරීක්ෂණ සඳහා යොමු කිරීමට සිදුවිය හැකි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
අවදානම් කණ්ඩායම් වලටද ඊයේ සිට නිවෙස් වල රුඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇතිබවද එම කාර්යාලය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.