IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මහකච්චකොඩිය 90 ක් නිරෝධායනයට

රොමේෂ් මධුෂංඛ

වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත නාවික සෙබලා ඇසුරු කල බවට සැක කෙරෙන පවුල් 30 ක පමණ පුද්ගලයින් 90 කට අධික පිරිසකට සිය නිවෙස් වෙතම නිරෝධායනය කරවීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් පියවර ගෙන ඇත.

එමෙන්ම නාවික සෙබලා සමීපව ඇසුරු කල පුද්ගලයින් 15 කගේ සාම්පල පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කර ඇති අතර ඉදිරියේදී අදාල වාර්තා ලැබීමට නියමිත බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

ඊට අමතරව කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ ඥාති පවුල් දෙකක් වව්නියාව පමපමඩුව යුදහමුදා නිරෝධායනමධ්‍යස්ථානය වෙතට යොමු කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සොයා පුළුල් සෝදිසි පරික්ෂණයන් කිහිපයක් වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින්ට නිවෙස් වෙතම නිරෝධායනය වන අයුරු උපදෙස් හා අධීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති.



අදහස් (0)

මහකච්චකොඩිය 90 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site