බිමල් ෂ්‍යාමන් ජයසිංහ
හොරෙයින් මත්කුඩු පානය කරමින් හා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු අද (29) උදේ පිළියන්දල කහපොල සහ විශ්ව කලා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලි ග්‍රෑම් 120 අඩු ප්‍රමාණයක් මුදලින් රුපියල් 2900 ක් සහ බූරු කුට්ටම පොලිසිය මඟින් සොයාගෙන ඇත.
කහපොල ප්‍රදේශයේ නිවසක් තුළ පිරිසක් මත්කුඩු පානය කරන බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පුද්ගලයන් 6 දෙනෙක් ද විශ්ව කලා ප්‍රදේශයේ නිවස වටලා පුද්ගලයන් 4 දෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිනිලධාරීයෙක් පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කර නිරෝධනය සදහා යොමු කරන ලෙස ඉල්ලා සිටින බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැටලීම් දෙකකින් 10 දෙනෙක් අත්අඩංගුවට