( ප්‍රියානි මංගලිකා)
කොරෝනා වයිරසය අවදානම මැද හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යාමට දිවා රාත්‍රී මහත් කැපවීමක් සිදු කරණ නිකවැරටිය 1990 සුව සැරිය ගිලන් රථ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනැමීම නිකවැරටිය මුදියන්සේ තෙන්නකෝන් පදනම මගින් අද (30) පස්වරුවේ සිදුකෙරිණි .
වන්නියේ පොඩි පුතා නමින් ප්‍රකට හිටපු ඇමතිවරයකු වු මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ පුත් නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධානයක එච්.බී තෙන්නකෝන් මහතා විසින් එම නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනැමීම සිදු කෙරිණි .



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.