IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දකුණු පළාතේ කර්මාන්ත 17ක් විවෘතයි

(ජේ.කේ.එල් චාමින්ද)

ඇදිරි නිතිය ඉවත්කිරිමෙන් පසු දකුණු පළාතේ පිහිටි කර්මාන්තපුර තුනකට අයත් කර්මාන්ත ශාලා 17ක් මේ වනවිට විවෘත කර ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යශයේ දකුණ ප්‍රාදේශිය අධ්‍යක්ෂක සමිර වික්‍රමසිංහ මහතා පවසයි.

මාතර උඩුකාවේ කර්මාන්තශාල තුනම විවෘත කර ඇති බව පවසන ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා කරන්දෙණිය කර්මාන්තපුරයේ හි පිහිටි කර්මාන්ත ශාලා 12න් 09ක් විවෘත කර ඇති බවද පවසයි.

බටඅත කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලා 08න් 05ක් මේ වනවිට විවෘතකර ඇති බවද කර්මාන්ත ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

මෙකි කර්මාන්තපුරවල ඇගලුම් කුළුබඩු හා බැටරි ආදි නිෂ්පාදන කර්මාන්ත ඇති බව පෙන්වාදෙන ප්‍රාදේශිය කර්මාන්ත අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට අනුව සිමිත සේවක සංඛ්‍යාවක් ගෙන්වාගෙන මෙකි කර්මාන්ත ශාලා විවෘතකර ඇති බවද කර්මාන්ත ප්‍රාදේශිය අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
 



අදහස් (0)

දකුණු පළාතේ කර්මාන්ත 17ක් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site