ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 රෝගය ආසාදිත වී ඇති බවට අද (28) තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ පවුල් අටක පුද්ගලයින් 38 දෙනෙකු නිරෝධනයට ලක්කිරීමට පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා තලාතුඔය පොලීසිය කටයුතු යොදා ඇත.
එම 38 දෙනා අතුරිනුත් පිරිමි පුද්ගලයින් 15 ක් හා කාන්තාවන් 5 දෙනෙකු වෙනත් ප්‍රදේශ වල ඇති නිරෝධායන මධ්‍යස්ථාන වලට හෙට (29) දින තුල යොමු කිරීමට මේ වන විට කටයුතු සංවිධානය කරන බවද එම නිලධාරින් ප්‍රකාශ කොට සිටී.
ඔහු ඇසුරු කල තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කර ඇති අතර නැහිනිවෙල ප්‍රදේශයට වාහන හා පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමද සීමා කර ඇති අතර ප්‍ර දේශයේ පොලිස් ආරක්ෂාවද තර කර ඇත.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතහේවාහැට 38 ක් නිරෝධායනයට