IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඉඹුල්පේ නෙල්ලිවෙල පුද්ගලයින් 45 ක් නිරෝධායනයට

( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ඉඔුල්පේ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් නෙල්ලිවෙල ප්‍රදේශයේ නාවික සෙබලෙකුට  කොරෝනා වයිරසය ආසාදනය විම හේතුවෙන්   ඔහුගේ  පවුලේ  අය  ඇතුළු  ඔහු සමග  සමිපව ඇසුරු කල පුද්ගලයන්  45 දෙනෙකු  අද (27) පස්වරුවේ  දා  ස්වයං නිරෝධනයට  ලක් කල   බව ඉඔුල්පේ  පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක  ටි.පි.සි.ප්‍රනාන්දු මහතා  පැවැසිය.

මෙි  අතර  එම නාවික සෙබලා විසින්  භාණ්ඩ  මිලදි ගෙන ඇති  නෙල්ලිවෙල ප්‍රදේශයේ වෙලෙදසල්  දෙකකට මුදා  තැබිමට කටයුතු  කල බව ඒ මහතා  කිය. වැලිසර නාවික හමුදා කදවුරේ සිට  ඉකුත්  22 වැනිදා  එම සෙබලා  නිවාඩුට පැමිණි ඇත. 
 
අයි.ඩි.එචි.රෝහලේ  සිදුකල පි.ආර්.සි.පරික්ෂණයෙන් පසු ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව  ඒ මහතා පැවැසිය. 
 
 නෙල්ලිවෙල ප්‍රදේශයට  පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්  හට ඇතුළු   නොවන ලෙස ඒ  මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටිති. 
 
නෙල්ලිවෙල ප්‍රදේශයේ යම් අයෙකුට  කොරෝනා රෝග ලක්ෂණ  ඇති  වුවහොත්  වහාම  ඉඔුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ට දැනුම් දෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

ඉඹුල්පේ නෙල්ලිවෙල පුද්ගලයින් 45 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site