IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


රාජකාරියට බාධා කළ වනාතවිල්ලුව ප්‍රා.ස විපක්ෂ නායකගේ බිරිඳ-සොහොයුරා අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිළධාරීණියට, සමෘද්ධි සංවර්ධන නිළධාරිණියට,ආර්ථික සංවර්ධන නිළධාරීවරයාට සහ කෘෂි පර්යේෂණ සහකාර නීළධාරිවරයාට  බැණවැදී තර්ජනය කොට, ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් , පුද්ගලයෙකු සහ කාන්තාවක අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
 
සැක කරුවන්,  වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙකු සහ ඔහුගේ නැගණියවන 36 හැවිරිදි දෙදරු මවකි.
 
ඔවුන් දෙදෙනාම නාරක්කල්ලිය  ග්‍රාම සේවා වසමේ පදිංචිකරුවන් වෙති.
 
සැක කාර කාන්තාවගේ සැමියා වනාත විල්ලුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා බැව් පොලිසිය පවස යි.
 
නාරක්කල්ලිය ග්‍රාම නිළධාරී කාර්‍යාලයේ සේවයේ නිරතව සිටියදී, රුපියල් පන්දහසේ දීමනාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් පදනම් කර ගනිමින්, අදාළ නිළධාරීන්ට,සැක කරුවන් විසින් මෙසේ බැන වැදී තර්ජනය කොට ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.



අදහස් (0)

රාජකාරියට බාධා කළ වනාතවිල්ලුව ප්‍රා.ස විපක්ෂ නායකගේ බිරිඳ-සොහොයුරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site