IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


රත්මලාන ආර්ථිකායත් මීටරේට රතු සලකුණු

රේඛා තරංගනී ෆොන්සේකා.

රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මීටරයේ දුරට රතු සලකුණු යොදා ජනතාව වරින්වර දැනුවත් කිරීමට ගුවන් හමුදාව සහ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරිත්වය අද (24)පියවර ගනු ලැබීය.

ආර්ථික මධ්‍යස්ථානයේ ජීවානුහරණ කටයුතු ද කිරීම නිරතුරුවම සිදු කෙරෙන අතර ඒ තුලට පැමිනෙන පාරිභෝගිකයින් සීමා සහිතව ඇතුලත් කෙරෙනු දක්නට ලැබුණි.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිනෙන ජනතාව  පනවා ඇති රීති වලට අනුව කටයුතු කරනු දක්නට ලැබුනු අතර කොරෝනා   වසංගතය පැතිර යාමත් සමග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
 



අදහස් (0)

රත්මලාන ආර්ථිකායත් මීටරේට රතු සලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 791 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2446 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site