නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන
වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි ඉඔුල්පේ නෙල්ලිවෙල ප්‍රදේශයේ රැදි සිටියදී නිරෝධනයට ලක් කර සිටි නාවික සෙබළකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇද්දැයි තහවුරු කර ගැනිම සදහා පි.සි.ආර්. පරික්ෂණයට යොමු කිරිම සදහා අද (25) දහවල් රත්නපුර මහා රෝහල වෙත රැගෙන ගිය බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
ඉඔුල්පේ 22 දෙවැනි එම නිළධාරීයා නෙල්ලිවෙල නිවසට නිවාඩුවට පැමිණි ඇත.
වැලිසර නාවික හමුදා කදවුරේ නිළදාරීන්ට කොරෝනා වයිරසය ආසාදනය විමත් සමග මොහු ද ස්වයං නිරෝධනයට යොමු කිරිමට ඉඔුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් ඊයේ (24) දා කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd