වතු කම්කරුවන් - කාර්ය මණ්ඩල අඛණ්ඩව සේවා කටයුතුවල
කොරෝනා වයිරසයත් සමඟ ඇඳිරි නීතිය පැනවුවද මෙරට 130,000ක් වූ වතුකම්කරුවන් හා වතු කාර්ය මණ්ඩලය පැවති අවදානම් තත්වය නොසලකා වතු ක්ෂේත්රය තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යන බව ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පැවසීය.