ඇඳිරිය අස්සේ සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය ක්රියාත්මක කාලය තුළ කොටපොළ ප්රදේශයේ වෙළඳ සැලක් බිඳ එහි තිබූ රුපියල් 175,000වටිනා සිගරට් , මුදල් ,ජංගම දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කර පලා ගිය පුද්ගලයකු අද (11) ගැටබරු ප්රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි.