රොමේෂ් මධුෂංඛ
මන්නාරම ශිලාවතුර අලකට්ටු ප්‍රදේශයේ තරුණයෙකුට අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට ශිලාවතුර පොලීසිය පවසයි.
අලකට්ටු ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුට මෙසේ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති අතර අදාල තරුණයා අතුරු මාර් ගයක ගමන්කරමින් සිටියදී පැවති වර්ෂා සහිත කාලගුණයත් සමග අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලීසියට අනාවරණය වී ඇත.
අකුණසැර වැදීමෙන් තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පරික්ෂණ සිදුකරන ශිලාවතුර පොලීසිය වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd