ඩී.ජී.සුගතපාල)
බෙලිඅත්ත සිටිනාමලුව දකුණ ග්‍රාම සේවා වසමේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරයාට බැන තර්ජනය කළ පුද්ගලයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිටිනමලුව කපුදුආර පදිංචි ගව පට්ටි හිමියෙකි.
සැකකරුගේ මී ගවයින් එම ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුගේ වගාවන්ට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරමින් සිටියදී මෙසේ බැන තර්ජනය කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd