(ක.ග.කරුණාරත්න)
පුුද්ගලයෝ තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පොලොන්නරුව අරලගංවිල ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය,දළුකාන ප‍්‍රදේශයේදී නවතා තිබූ ලොරියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
තුවාලකරුවන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත්කර ඇත.
ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ දිඹුලාගල,මඟුල්දමන,අංක 66 ලිපිනයේ පදිංචි එල්.එච්.බුද්ධික ලක්මාල් (34) යන අයයි.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd