ඩී.ජී.සුගතපාල සහ ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
ගිංතොට මෝයකට අසල සිටි අඩි 12ක් පමණ දිග විශාල කිඹුලෙකු ධිවරයින් පිරිසක් විසින් අද(12) උදැසන අල්ලා වනජිවි දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබිය.
මෙම ධිවරයන් පිරිස අලුයම මෝයකට අසලට ගිය අවස්ථාවේ කිඹුලා දැක දැලක් පටලවා අල්ලාගෙන පසුව කඹවලින් ගැට ගසා වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ඒ අනුව හික්කඩුව වනජිවි කාර්යාලයේ නිලධාරීහු පැමිණ කිඹුලා ගෙන යාමට ක්‍රියා කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd