(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ කේ එල් චාමින්ද)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන ප්‍රදේශයේදී අද (11) යතුරු පැදියක් ජීප් රථයක ගැටී සිදුවූ අනතුරිකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd