IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුට පහරදුන් අයෙකුට ඇප

 

(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
 
රුපියල්  5000  ක දීමනාව නොදුන්නැයි   පවසමින්  සමෘද්ධි සංවර්ධන  නිලධාරියෙකුට  පහර දුන් පුද්ගලයෙකු  රුපියල්  50,000 ක ශරීර ඇපයක් මත  මුදා හරින  ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද (13) නියෝග කළේය.
 
බලන්ගොඩ ඉඹුල්පේ හල්පේ ප්‍රදේශයේ පදිංචි  29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මුදා හරින ලදී.
 
ඊයේ (12) මොහු විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පහරදී ඇත.
 
පහර කෑමට ලක් වූ සමෘද්ධි සංවර්ධන නිධාරීවරයා සහ පහර දුන් පුද්ගලයා  සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණයේ දී සමතයකට  පත්වීම හේතුවෙන්  මෙලෙස ශරීර ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළේය.



අදහස් (0)

සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුට පහරදුන් අයෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site