IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බෝර 12 තුවක්කුවක් සමග අයෙක් අත්අඩංගුවට

(එම් .සුසිල්  ප්‍රියන්ත)

බෝර දොලහේ තුවක්කුවක් හා එයට දැමිය හැකි පතුරමක් සමග අයෙක් අම්බලන්ගොඩ කුලීගොඩ ගොඩවාන ප්‍රදේශයේදී පුද්ගලයකු සැකපිට  ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුනු අපරාධ ඒකකය කියයි .
  
මේ තුවක්කුව සහ පතුරම ලග තබා ගත් තැනැත්තා අද (14 ) පස්වරුවේදී බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.
     
මේ සැකකරු මීට පෙර මිනී මැරුමකට සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට පත්වූ  අයෙක් බවද පොලීසිය කියයි.
 
මොහු ඇදිරි නීතිය කඩ කරමින් සිය ගමේම නිවසකට ගොස් එහි සිටි අයෙකුට  ගිනි අවියක් පෙන්වා මරා දමනවා යැයි කියන ලද පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු සිය නිවස ආසන්නයේ කුරුදු කැලැවක සගවා තිබු  මේ ගිනි අවිය සහ පතුරම සොයා ගත් බවද පොලීසිය කියයි.

ඇල්පිටිය නොවිසිදුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි .බාලේන්ද්‍රසීහ ,පොලිස් පරීක්සක ජයසිංහ, පොලිස් සරයන් සුජිත් පොලිස් කොස්තාපල්වරුන් වන තරංග ,ජයමාල් ,රංජිත් යන නිලධාරීහු මේ පිලිබදව පරික්ෂණ පවත්වති .



අදහස් (0)

බෝර 12 තුවක්කුවක් සමග අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site