සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
තියුණු පිහියකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනයට ලක් කිරිමක් සමිබන්දයෙන් සැකකරුවෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ වෙලේකුඔර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියන් ඊයේ (11) රාත්‍රියේ බලන්ගොඩ මුලික රෝහල් සිට කොළඹ ජාතික රෝහල වෙත මාරැකර යැවිමෙින් පසු මියගොස් තිබෙි.
පවුල් ආරවුලක් හේතුවෙන් පුතා විසින් මාමාට පිහියකින් පහර දි මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
බලන්ගොඩ වෙලේකුඔුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (21) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අද (12) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත .
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd