IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දිමනාව නුදුන්නැයි සමෘද්ධි නිලධාරීට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට

සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි


රුපියල්  5000 සමෘද්ධි සහනාධාර  මුදල  ලබා නුදුන්නැයි   පවසමින් ඉඔුල්පේ  ප්‍රදේශිය ලේකම් කොටිඨාසයට අයත්  හල්පේ  සහ නිත්තමළුව යන   ග්‍රාම සේවා  වසමෙි  රාජකාරි  කරන  සමෘද්ධි  සංවර්ධන  නිළධාරීන්  වරයාට  පහර  දුන්  (29) හැවිරිදි  පුද්ගලයෙකු    අද (13) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සමෘද්ධි සංවර්ධන නිළධාරී  වරයා  ඊයේ (12) දි   අදාළ  වසමි වල රාජකාරි  සිදුකර පසුව හල්පේ ප්‍රදේශයේ වෙලෙදසලක  තේ  පානය කරමින්  සිටින  විට ත්‍රිරෝද රථයකින් පැමිණි  මෙම පුද්ගලයා අදාළ සමෘද්ධි නිළධාරී වරයාට පහර දි ඇත.


රැපියල් 5000 හේ  සමෘද්ධි  සහනාධාරය මොගේ  බිරිඳගේ  නමට ලබා  දිමට නියමිතව  ඇති බව පොලිසිය කල පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.

මෙි  සමිබන්දයෙන් එම නිළධාරීයා විසින් සමනල වැව පොලිසිය වෙත සිදුකල පැමිණිල්ලක් මත සමනල වැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අද (13) දි බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (1)

දිමනාව නුදුන්නැයි සමෘද්ධි නිලධාරීට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට

anula Monday, 13 April 2020 09:58 AM

මෙයාලත් වැරදි කරනවා. දීමනා නොලැබිය යුතු අයටත් දීමනා දෙනවා. ඒ මදිවට පාට, පක්ෂ බලලා දෙන අයත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site