IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වන අලියෙක් වලේ වැටී මරුට

(නවරත්න සමරතුංග)
 

දමන ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු අද (12)  අළුයම වැසිකිළි වලකට වැටී මියගොස් ඇතැයි අම්පාර වනජීවී කාර්යාලය පවසයි.
 
වන අලියා වැසිකිළි ව‍ලට වැටීමෙන් පසු පැය තුනක පමණ කාලයක් ගොඩ ඒමට නොහැකිව වල තුළ සිරවී සිටි බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
සිද්ධිය පිළිබඳ දමන පොලීසියට සහ අම්පාර වනජීවී කාර්යාලය දැනුවත් කළ බවත් පසුව අලියා ගොඩ ගැනීමට බැකෝ යන්ත්‍රයක් සොයා ගන්නා විට අලියා මිය‍ගොස් සිටි බවත් වනසත්ව අඩවි ආක්ෂක ගිහාන් ද සිල්වා මහතා පැවසීය.
 
මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ඇති අතර දැනට අනුමාන කරන ආකාරයට හුස්ම හිරවීමෙන් අලියා මියගොස් ඇති බව වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

වන අලියෙක් වලේ වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site