ඇස නොගිය තැන් : කැලණි සරසවියෙන් අලුත් වැඩක් වැඩි දෙනකුගේ කතා බහට ලක් නොවන නමුත් සමාජයේ ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා යන වාර්තාමය චිත්‍රපට මාලාවක් කැලණිය විශ්ව විද්‍යාලයයේ සහක 30 April 2015
‘අලුත්වුණු ජනපති බලතල ගැන ජයම්පති කියයි‘ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 100% ක් සාර්ථක නොවුණත් එම ව්‍යවස්ථා සංශෝධනයට දායකවූ ව්‍යවස්ථා සම්පාදකයෙක් ලෙස 65% කින් පමණ මෙම 30 April 2015
‘මැතිවරණ ක්රමයේ වෙනසකුත් ඕනෑ‘ ‘19 සම්මත කර ගන්න පුළුවන් වුණේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා. ඒ නිසා මම හැමදාම කිව්වා වගේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටි 30 April 2015
රජීව්ගේ ගී මැයිදා පැරිසියේ 70,80 දශකයේ › ලංකාවේ ජනප්‍රිය ගායකයකු, සංගීත අධ්‍යක්ෂක වරයකු, ගීත රචකයකු, වාදකයකු වූ මියගිය කැලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ හ~ට සමා 30 April 2015
පළාත් සභා මන්ත්‍රී ව්‍යාපාරිකයාට තර්ජනය කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට යළිත් මරණීය තර්ජන කළැයි කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙන් ගිහාන් පිලප 30 April 2015
‘සුළුතර රජය වැඩ ගොඩක් කළා‘ ‘රජයේ දින 100 අප්‍රේල් 23 වැනිදායින් අවසන් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණු පොරොන්දු සියල්ල එයාකාරයෙන් අපි ඉටු ක 30 April 2015
සරසවි සිසුන් දෙන්නා රිමාන්ඩ් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පොදු දේපොළට හානි කළැයි අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ විශ්ව ධනසේන සිල්වා හා ජයව 30 April 2015
කුඩු විකිණූ එක් දරු මව පෝරකයට හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬු 30 April 2015
හිටපු ලේකම් ලංකාවට එන්න අවසර පතයි නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු විදුලි බලා ගාරයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය 30 April 2015
බොරු ලෙඩ පෙන්වා ලටෙක් ලොක්කා ඇප අරන් වංචා චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටියදී රෝගී බව කියමින් අධිකරණය නොමග යවා කෝටිපති ව්‍යාපාරික ලටෙක් සමාගමේ සභාපති රවී වෙත්තසිංහ ඇප ල 30 April 2015
‘‘මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි තරම්‘‘ කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස විවෘත විය. මෙම පිළ 30 April 2015
අලි රොෂාන්ට අලි ඇපයක් කැළේ සිටින අලි පැටවුන් අල්ලා හොර ලැයැවිලි හදා අලි පැටවුන් විකුණතියි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි අලි රොෂාන් දැඩි ඇප කොන්දේසි මත කොළ 30 April 2015
වෝඩ් පෙදෙසේ ගේට්ටුව කැඩුවයි දෙකක් සැකපිට කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම ඉදිරිපිට බදාදා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවයේදී කොමිසමේ ගේ 30 April 2015
වෝඩ් පෙදෙසට අද ගම්පහින් එති වසා දමා ඇති ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වහාම විවෘත කරන ලෙසත් එහි නව අධ්යක්ෂ එස්.එම්.එස්. සමරකෝන් මහතා ඉවත් කරන්නැ 30 April 2015
අමාරුවේ නොවැටෙන්නැයි කුමාර් ගුණරත්නම්ට කියයි වීසා කාලය ඉක්ම ගොස් තිබිය දීත් ලංකාවේ සැඟවී සිටින පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට සිදුවන බ 30 April 2015
අන්තරේ 18කට නඩු? පසුගිය මාර්තු 31 වැනි දා අරලියගහ මන්ධිරය ඉදිරිපිට අනවසර පෙළපාළියක් ගිය බව කියන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කර 30 April 2015
19 ට එරෙහි කසාවතට පුරවැසි බලයෙන් දොස් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ මරණ වරෙන්තුව ලෙස හඳුන්වන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් බුදු දහමේ මූලික හරයන් පවා බැහැර කළ භික්ෂූ 30 April 2015
‘‘නයින් ගැරැඬින් කළා‘‘ විපක්ෂයේ ඇතැම් අය කකුලෙන් අදිද්දී දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීම සුළුතර ආණ්ඩුව ලැබු අති දැවැන්ත ජයග් 30 April 2015
හරක් වැඩක් කළ දෙපාවෝ පොලිස් දැලේ වැටෙති හොර හරක් ජාවාරමක යෙදුණු බව කියන පිරිසක් සමග ගවයින් 17 දෙනකු පැටවු ලොරියක් මහනුවර - මහියංගණය මාර්ගයේදී අත් අඩංගුවට ගත් බව මහනුවර පොලි 30 April 2015
කඩුගන්නාවෙන් තවත් කසල තේ කන්දක් බුවැලිකඩ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් හා ජාවාරමට සම්බන්ධ අයකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය ක 30 April 2015
සැරයන්ට පීසීට වැඩ වරදී රුවන්වැල්ල රත්නාවලී විදුහල අසල දිවා අධි පැයේ රාජකාරිය පැහැර හල බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය 30 April 2015
ප්‍රංශයේ බක්මහ උළෙල ජයටම පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අවුර 30 April 2015
‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා : වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා‘ අනුරාධපුර මරදන්කඩවල සදානන්ද මූලික පිරිවෙනේ සාමණේර හිමිවරු සහ ගිහි සිසුහු දැඩි අසීරුතා මධ්‍යයේ අධ්‍යාපනය ලබති. මෙහි නේවාසික පහස 30 April 2015
වෙසක් වෙනුවෙන් විසක් නැසීමේ සුදානමක් මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වී වැලිකඩ බන්ධනාගාර ගත වී සිටින රැඳවියන් දහසක් මත්ද්‍රව්‍යයෙන් සහ මුලින්ම මුදා ගැනීම වෙසක් පෝය දිනයේද 30 April 2015
කොමිසමට පැමිණිලිත් ගලයි රජයේ වත්කම් වලට හානි පමුණවමින් සිදුකර තිබෙන වංචා දූෂණ සම්බන්ධව ස්ථාපිත කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් වන පැමිණිලි සාධා 30 April 2015
සර්වඥ ධාතු මාසයක් ලංකාවේ මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ සංරක්ෂිත කර තිබූ බුුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එහි සිට තායි ග 30 April 2015
රවීගෙන් පත්වීම් ලබති ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවකයින් පිරිසක් ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන 30 April 2015
අඳුනාගන්න සහාය ඉල්ලයි උතුරු පයාගල දුම්රිය ස්ථානය අසලදී පාපැදිකරුවකු දුම්රියේ හැපී මිය ගිය බවත් ඔහු හඳුනාගැනීමට කිසිදු සාක්කියක් නැති බවත් දුම්රිය ස්ථ 30 April 2015
පහක් පෝරකයට වසර 15කට පෙර පිටකොට්ටේ බැද්දගානේ දී රොෂාන් ලසන්ත ගෝමස් නම් පුද්ගලයකු නිදි පැදුරෙන් එළියට ගෙන පොලුවලින් ගසා මරා දැමූ පස් දෙනකුට පද්ම 30 April 2015
පොලිස් පොතෙන් මීටියාගොඩ කිරලගහවෙල මංසන්දියේදී යතුරු පැදියක් අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් එහි ස 30 April 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026