දන් පිඬක් බෙදන්නට මහ පිරිස් එක්වෙති බණ්ඩාරගම ග්‍රාම සංවර්ධන සමිතිය, සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව අද උදෑසන පැ 02 May 2015
‘මහින්දගේ කුලීහේවායන්ගේ ප්‍රහාරය හෙළා දකිනවා‘ ප්රජාතන්ත්රවාදී වටපිටාවක කිරුළපන පැවති හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් 02 May 2015
කෙරී පිළිගන්න මංගල යයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු දූත පිරිසක් අද උදෑසන ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩා 02 May 2015
ජෝන් කෙරී එයි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ කටයුත 02 May 2015
නිර්මාල් රංජිත්ට ප්‍රහාරයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන 01 May 2015
රැල්ල නිමවන තුරු අලි රැල්ලක් එක්සත් ජාතික පක්ෂයේත්, ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවලත් බලය මෙවර මැයි රැලියේ දී රටටම පෙන්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං 01 May 2015
මහින්දගෙන් දෙපැත්තටම සුබ පැතුම් කොළඹ හයිඩ් පිටියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඇත 01 May 2015
රට ගිහින් කැත වැඩක් කරලා සිය ශ්‍රී ලාංකික අනියම් පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකුට (39) බහරේනයේදී මරණ දඬුවම නියම විය. 45 හැවිරිදි එ 01 May 2015
‘කඩේයන සමිති එපා‘ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන දේශපාලන පක්ෂවල න්‍යාය පත්රවලට අනුව වැඩකරන වෘත්තීය සමිති ව්‍යාපාර වෙනුවට අද රටට අවශ්‍යවී ඇත්තේ රට 01 May 2015
ජෝන් කෙරී ශනිදා ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හෙට පෙරවරුවේ දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය කියයි. විදේශ ඇමැති මංග 01 May 2015
කොටියාට උඩගෙඩිදී හිරේ කොටි සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ලවී තිබූ ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයන් පස් දෙනකුට එරට අධිකරණයක් සිරදඬුවම් 01 May 2015
‘රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ‘ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී දැන් පැවැත්වේ. 01 May 2015
‘රටයි ජනයායි දෙකම රකිනවා‘ දුගී බවින් තොරවූ ආදායම් පරතරය අවම රටක් ගොඩනැගීමට අවශ්‍ය බවත් වැඩකරන පන්තියේ ජනතාවගේ සිත්වල සතුටක් ඇති කිරීමට ඔවුන්ට අයිතිවාසිකම 01 May 2015
‘කොතලාවලගේ ආරක්ෂකයන්ගෙන් මරණ තර්ජන‘ වැඩසටහන මෙහෙයවද්දී ලලිත් කොතලාවලගේ ආරක්ෂකයන් කොතලාවල අපහසුතාවයට පත්වන ප්‍රශ්න නොඇසිය යුතු බවට තමාට තර්ජනය කළ බව උපුල් ශාන්ත සන් 01 May 2015
වෙළඳ සහ පොදු කම්කරු සංගම් පෙළපාළියේ ලංකා වෙළඳ සංගමය හා පොදු කම්කරු සංගමයේ මැයි දින පෙළපාළිය අද (1) කොළඹදී ආරම්භ විය. ගාලු මුවදොර වටරවුම දක්වා පැමිණ පෙළපාළිය බාලා තම්පෝ ස 01 May 2015
රට ඇද්ද සල්ලි ලංකාවට අදී නීති විරෝධි ලෙස අත්පත් කර ගත් රාජ්‍ය වත්කම් ආපසු සොයා රාජ සන්තක කිරිම සඳහා වන විශේෂ ජනාධිපති&n 01 May 2015
දෑකැත්තටයි මිටියටයි පෑනත් එකතුවෙයි ජනමාධ්‍යවේදීන්ගේ මංගල මැයි රැලිය කොළඹ විජේරාම මාවතේ සව්සිරිපායේදී ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) 01 May 2015
කඳුකරයේ මැයි දිනය නෑ : 20න් සාධාරණය ඉල්ලති කඳුරට ජනතා පෙරමුණ මෙවර මැයි දින රැලිය නොපවත්වා රජය මගින් ගෙන ඒමට අපේක්ෂිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කඳුරට දමිළ ජන 01 May 2015
දුර ගමන් බසයේ නිදා ගන්නෙ බලාගෙනයි දුර ගමන් සේවා බස් රථවල මගීන්ට නින්ද ගිය පසු ඔවුන් සතු ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන සොරාගැනීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් සොරාගත් 01 May 2015
සා දුකින් පෙළෙනවුන් මැයි දිනෙත් වැඩ ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ අගනුවර රජ මාවතේ කම්කරුවෝ පිරිසක් අදත් මහ පාර ශුද්ධ කිරීමෙහි යෙදී සිටියහ. සෙසු කම්කරුවන් මැයි දිනයට සූද 01 May 2015
කම්කරු නායකයා සමරයි ශ්‍රී ලංකාවේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ කම්කරු නායක ඒ.ඊ.ගුණසිංහ මහතාගේ 124 වැනි ජන්ම දිනය හා මැයි දින සැමරුම පිටකොටුව ගු 01 May 2015
‘පෙම්දස් සමරුවට ජනපති‘ දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිගේ 22 වැනි ගුණානුස්මරණ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්ක 01 May 2015
උතුරු - නැ'හිර දෙන්නාට උතුර දකුණ බලා ගන්න බැරිවේ නීති විරෝධී ලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කරමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ තරුණයන් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්&zwj 01 May 2015
සෝමවංශ උපවාසයක් අරඹයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ ටොරිංටන් පෙදෙසෙහි නිදහස් චතුරශ්‍රයේ 01 May 2015
මහින්ද ටි.බී. සමරයි කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සමිපයේ පිහිටි ටි.බි ඉලංගරත්න පිළිරුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදේ 01 May 2015
හිටපු සෙබලා වෙඩි තබා මරයි හොරණ දඹරදී අවියක් රැගෙන හිටපු සෙබළෙකුගේ නිවසට ඇතුලු වු අයෙකු ඔහුව මරා දමා ඇතැයි පොලීසිය කියයි. සහෝදරයාගේ ගොවිතැන් කටයුතු සඳහා 01 May 2015
පකිස්තානුවාට විරේකයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුලත් කළ පකිස්ථාන ජාතිකකයා හෙරොයින් කරල් 34 ක් ග 01 May 2015
ශ්‍රීලනිපයේ පිරිසක් වෙනම මැයි රැලියක? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී බී ඒකනායක, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහි 30 April 2015
‘මහින්දගේ ප්‍රකාශය විහිළුවක්‘ - ජෝසප් ස්ටාලින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ වාර ගණන දෙවරකට සීමා කළේ තමා නැවත බලයට පැමිණේයැයි බියෙන් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 30 April 2015
චීන කතගේ කාමරයේ හොර බඩු වීසා නැතිව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සොයා කළ මෙහෙයුමක දී කොල්ලුපිටියේ මහල් නිවාසයක කාමරයක තිබී වල්ලා පට්ටා කිලෝ 188ක්, ඇත්දල තුන 30 April 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026