ජනපති ළඟටම ගිය පිස්තෝල කෝප්රල් අත්අඩංගුවට අඟුණුකොළපැලැස්සේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හමුදා කෝප්රල් රහස් පොලිසිය අද අත්අඩ 03 May 2015
දඹුලු මහ පෙරහැර වීදි සංචාරයේ රන්ගිරි දඹුලු වාර්ෂික මහා පෙරහැර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කළේය. උඩරට පහතරට හා සබරගමු නර්තනවලින් අලංකාර වූ මේ පෙරහැරේ අලි ඇතු 03 May 2015
හොරා පොලිස් අත්අඩංගුවට සහකාර පොලිස් අධිකාරිවරයකු බව කියමින් බදුල්ලේ වෙසක් පෙරහැරක විශේෂ රාජකාරියේ යෙදී සිටි බව කියන වැඩ තහනම් වූ පොලිස් කොස්තා 03 May 2015
වෙසක් පෝදා ධර්මානුශාසනාව බුදුන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පොහොය අදයි. මෙවර පෝදා ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ පුත්තලම ඉහලපුලියන්කුළම වෙහෙරගල 03 May 2015
වැලි කතරේ වෙසක් සැමරේ සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වෙසක් පිංකම් මාලාවක් මැයි 03,07 හා 08 දිනයන්හි දී පැවැත්වේ. වෙසක් තොරණක් ද එහි ඉදි 03 May 2015
කෑමත් නොකා මරුවා සමඟ යයි පිළියන්දල මාකන්දලදී යතුරු පැදියක් විදුලි කණුවක හැපී එහි ගිය අඹු සැමි යුවලක් (39), (32) මිය ගිය බව පොලීසිය කියයි. එළවළු මල්ලක්, බත් පාර් 03 May 2015
පළතුරු වෙළෙන්දාට සංගීත මාරකයක් පානදුරයේ සංගීත සංදර්ශනයකින් පසු පළතුරු වෙළෙන්දෙකෙුට පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. 03 May 2015
පස්වැනි සික පදය කඩන්න බැරිවේ වෙසක් දින අධිමිලට විකිණීමට ගෙනයමින් තිබූ අරක්කු බෝතල් 144ක් සමග පුද්ගලයන් දෙදෙනකු සෙනසුරාදා රාත්‍රී උඩුගම බාර් හන්දියේ දී අත්අඩංග 03 May 2015
ඔබාමා ලංකාවට එන ලකුණු ඇමරිකා ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එනු ඇතැයි වසර 47 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝ 03 May 2015
සිතුල් පව්ව වෙහෙර ළඟට වෙසක් සඳ පායයි යාල වන මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව නොහොත් සිත්තල පබ්බත විහාරය වෙසක් උත්සවය නිමිත්තෙන් විදුලි බුබුළුවලින් ඒකාලෝක කෙරිණි. අඩ 02 May 2015
වල් අලි පාර හරස් කරති පුත්තලම - අනුරාධපුර මාර්ගය ඇතකු සහා වල් අලියකු සැරි සැරීම හේතුවෙන් පැය එක හමාරකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බව කරුවලගස්වැව වනජීවි ක 02 May 2015
ඇමෙරිකා රාජ්‍ය ලේකම් කැලණි පුද බිමේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරෙී අද (02) සවස කැලණිය රාජ මහා විහාරස්ථානයට ගියේය. විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ 02 May 2015
ප්රාජාතන්ත්රවාදය තහවුරු කරන්න සහාය දෙන බව ජෝන් කෙරී කියයි ඕනෑම අවස්ථාවක ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අත්වැල් බැදගන්නා බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (2) විදේශ අමාත්& 02 May 2015
උයන්වත්ත වැව ළඟ මහ රෑ කලබලයක් බණ්ඩාරගම උයන්වත්ත වැව අසල රාත්‍රී 11.30ට පමණ එකිනෙකාට පහර ගසා ගනිමින් කලකෝලාහල කරගනිමින් සිටි තරුණියන් දෙදනකු හා තරුණයන් සිව් දෙනකු 02 May 2015
දන්සලට සෞඛ්‍ය පරීක්ෂක ඇහැ වෙසක් දන්සල්වල කෑම බීම සෞඛ්යාරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා සියලු දන්සල් පරීක්ෂණයට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් ස 02 May 2015
ඇමෙරිකා ලේකම්- අගමැති සාකච්ඡා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි , රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අරලියගහ මැදුරේදී අද හමුවිය. දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිද 02 May 2015
රංගේ මුට්ටිය බිඳී විදුලිබල බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පුත්තලම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය පැවැත්වූ අවුරුදු උස්සවයට එක්වී කනාමුට් 02 May 2015
කොළඹ අවට තොරණ 30 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න නගරවල තොරණ 30ක් සහ වෙසක් කලාප 7ක් පමණ පැවැත්වේ. හුණුපිටිය ගංගාරාමය, පිටකොටුව මැනිං වෙළෙඳපොළ, 02 May 2015
ඇමෙරිකා රාජ්‍ය ලේකම්, ජනපති හමුවේ දෙදනි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි හා මෛත්රීපලා සිරිසේන ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච 02 May 2015
ඩොලර්, ඩිරාම් දෝහා නොයයි රුපියල් ලක්ෂ 63 ක රට සල්ලි ගමන් මල්ලේ සඟවාගෙන දෝහා බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේද 02 May 2015
සහන රැගෙන තවත් යානයක් නේපාලයට නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය නේපාලයේ කත්මන්දු නුවර බල 02 May 2015
තෙල් එන්ජිම වෑන්රියේ ගැටී තුනක් රෝහලේ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් සංකීර්ණයට යමින් තිබූ දුම්රිය ඇන්ජිමක් මීතොටමුල්ල දුම්රිය හරස් පාරේදී වෑන් රියක ගැටීමෙන් කාන්තාවන් 02 May 2015
බණ්ඩාරගම ප්‍රා. සභාවෙන් සද්කාර්යයක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ ගැබිණි මව්වරු 200කට ආසන්න පිරිසකට රුපියල් 1500 පමණ වටිනා වියළි ආහාර මල්ලක් බැගින් ලබාදීමේ වැඩසට 02 May 2015
වසර 10ක අභිරහසක් හෙළිවෙයි සුදු පැහැති වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සැඟවී සිටි සැකකරුවන් සිව් දෙනකු වසර 10 කට පසුව හලාවත කොට්ඨාශ නොවිසුඳුණු අප 02 May 2015
හිටපු ජනපති කිරුළපන මැයි රැලියට ගිහින්? කිරුළපන දී සිකුරාදා (01) පැවැති මැයි දින රැලිය අසලට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සුළු වේලාවක් වාහනයේ සිටම රැලිය නැරැඹූ බව ඔහු 02 May 2015
වඩු කාර්මිකයාට වෙඩි බෙලිඅත්ත ගලගම පස් දරු වඩු කාර්මියකු අද අලුයම සිය නිවසේදී වෙඩි වැදී මියගොස් ඇති බවට පොලිසිය තීන්දු කර ඇත. තනිව සිටි මෙම වඩුකාර්මිකයා 02 May 2015
තව කසළ තේ කඩුගන්නාවෙන් කඩුගන්නාවේදී තවත් කසල තේ කන්ටේනර් තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කසල තේ කිලෝග්රැම් 35 බැගින්වූ මලු 600 කට ආසන්න ප්&zw 02 May 2015
දන් පිඬක් බෙදන්නට මහ පිරිස් එක්වෙති බණ්ඩාරගම ග්‍රාම සංවර්ධන සමිතිය, සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව අද උදෑසන පැ 02 May 2015
‘මහින්දගේ කුලීහේවායන්ගේ ප්‍රහාරය හෙළා දකිනවා‘ ප්රජාතන්ත්රවාදී වටපිටාවක කිරුළපන පැවති හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් 02 May 2015
කෙරී පිළිගන්න මංගල යයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු දූත පිරිසක් අද උදෑසන ඇමරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩා 02 May 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026