ප්‍රසන්න රණතුංග ‘නළු බට්ටෙක්‘ නෙමෙයිලු බස්නාහිර පළාත් මහ ඇමැති ගැන පසුගිය දා රංජන් රාමනායක ප්‍රකාශයක් කළේය. මහ ඇමැතිගේ ඇගේ ප්‍රමාණය ගැන ද ඔහු කීවේය. රංජන්ගේ කීමට මහ ඇමැත 02 July 2015
‘කුරුලු හදවත පොලිසිය හඳුනාගනියි‘ නුගේගොඩ, හයිලෙවල් පාරේ කුරුල්ලන් වෙළඳාම් කරන්නේදැයි සොයා බැලීමට වැටලීම් කරන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට උපදෙස් දී ඇතැයි 02 July 2015
‘ඩබ්ස්මෑෂ්‘ වීඩියෝ කලාවට අපූරු පොටක් පාදයි ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ඩබ්ස්මෑෂ් වෙබ් අඩවිය මගින් විවිධ හඬ අනුකරණය කිරීම සිදුවෙයි. එක් එක් සංගීත රටාවන්ට වීඩියෝවක 02 July 2015
ජංගම අරක්කු වෙළෙන්දෙක් පොළට ඇවිත් පිළිමතලාව දන්තුරේ සති පොළේ එළවළු වෙළඳුන්ට අරක්කු විකිණූ ජංගම අරක්කු වෙළෙන්දෙක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි. සි 02 July 2015
මෛත්‍රීගේ ස්ථාවරය පක්ෂ නායකයන්ට කියයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයේ අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායමක් නායකත්වය නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි මෛත්‍රීපාල සිරිසේ 02 July 2015
ඇස් අල්ලා ලෙඩ දාගන්න එපා (මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න) ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක 02 July 2015
වෙලාවට නොකෑවොත් ලෙඩේ (යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න) සමා 02 July 2015
දූෂිතයන්ගෙන් රට රකින බව කබීර් හෂීම් කියයි යල් පැන ගිය පුස් කෑ සමාජයේ කොටසක් මැදමුලන විලාපයට එකතුවීම විහිළුවක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (02) සිරිකො 02 July 2015
‘අපේ තාත්තා හොරකම් කළේ ජන හදවත්‘ ‘අපේ තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා. තාත්තා හොරකම් කළේ ජනතාවගේ හදවත්. දහස් ගණන් මැදමුලනට ආ විට හොරකම් කළ හදවත් දැක්කා.‘ යි 02 July 2015
හිටිගමන් රෝහලක් වැහේ : ලෙඩ්ඩු අමාරුවේ වෛද්‍යවරුන් නොමැති වීමෙන් කිතුල්ගල රෝහල අද (2) පස්වරුවේ සිට වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු සේවය 02 July 2015
ආහාර විස වුණොත් හොයන්න ලේසි ක්‍රමයක් පුද්ගලයින් 100කට වඩා වැඩි ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර පිළියෙළ කරන ආයතන ලැයිස්තුවට අනුව සෑම ආහාරයකම ග්‍රෑම් 100ක ප්‍රමාණයකුත් පාන වර්ග 02 July 2015
වාහනෙන් ඡන්ද කළොත් ගාස්තු ගෙවන්න වෙයි බාරකාර රජයේ ඇමැතිවරුන් ඔවුනට දී ඇති රජයේ වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අමාත්යං 02 July 2015
සරත් ආබෘෘට යන්නලු අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය තකා අධිකරණ සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාගේ ඉල්ලීමක් කරන්නැයි ශ්‍රී ල 02 July 2015
මෝස්තර ශිල්පියාගෙන් අමුතු මෝස්තරයක් නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ම 02 July 2015
පක්ෂයක් පාටක් නැති බව ජනපති යළිත් කියයි ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණ 02 July 2015
කොඩි කණු වලට කණු තියලා පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමා 02 July 2015
කෑම විසවී 70ක් රෝහලේ මරදානේ හා දෙමටගොඩ ඇඟලුම් කම්හල් දෙකක 70 දෙනකු ආහාර විසවී රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. එකම සමාගමකට අයත් මෙම කම්හල් දෙකට නිතරම ආ 02 July 2015
විත්තියේ සාක්කියට ජනපතිත් බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොල 02 July 2015
කොටස් ලොක්කාගේ ගනුදෙනුත් සොයයි ලංකා හොස්පිටල් සමාගමේ කොටස් විකිණීමේ දී මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය සිදු කරන විමර්ශන සඳහා ව් 02 July 2015
තමිල්නාඩු ධීවරයෝ උපවාසයේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයන් පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි 02 July 2015
‘අත එකතු කරන්න චමල්‘ - සරත් අමුණුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඇතිවී තිබෙන දෙකඩ වීම සමතයකට පත්කිරීම සඳහා එම දෙපාර්ශවයටම එකඟ විය හැකි අයෙකු වන කතානායක චමල් රාජ 02 July 2015
ග්‍රේරෝ තව අපරාධයක් විසඳයි අඟුරුවාතොට, බැල්ලපිටිය පිහිටි පොලිසියේ යුවළකගේ නිවසට හොරෙන් ඇතුළුවූ අයකු රුපියල් 50000ක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි. නිවසේ තිබූ 02 July 2015
‘මහින්ද මැදමුලනේදි පාත්ත ගීයක් ගයයි‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත දේශපාලනයට එන්නේ පුනරුත්තාපනය නොවූ පුද්ගලයකු ලෙස බැවින් ඉදිරි මහ මැතිවරණයේ දී ඔහු පරාජය කරන්නට අව 02 July 2015
ප්‍රසන්නගේ බිරියගෙන් ප්‍රශ්න කරයි ඉඩමක් ගොඩ කර ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඒ වෙනුවෙන් මොරටුවේ පුද්ගලයකුගෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රු 02 July 2015
සෞදි ගිහින් පනින කතුන් සෞදියට අලි ලෙඩක් සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදෙන ඇතැම් ලාංකික කතුන් මෙරටට පැමිණ ඉතා සුළු කාලයකදී පලා ගොස් නීති විරෝදීව වෙනත් ස්ථානවල සැඟවී රැකියා ක 02 July 2015
පොලිස් පොතෙන් ලක්ෂ 9ක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 500ක් සමග මාළිගාවත්තේ, බාරොන් ජයතිලක මාවතේදී පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගල් 02 July 2015
‘‘පෙම්වතියක ලෙස රඟපාන්න ලජ්ජා හිතුනා’’ ටී. සදේෂ් කුමාර් නිෂ්පාදනය කළ, ඩොනල්ඞ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ප්‍රවේගය මේ වනවිට, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ තිරගතවූ චිත 02 July 2015
පාසල් සිසුහු බේරෙති : මාකොළින් මත් බෝතල් තොගයක් පාසල් සිසුනට විකිණීමට ගබඩා කර තිබූ බව කියන මත් බීම බෝතල් ලක්ෂ තුනක් මාකොළ නිවසකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ග 02 July 2015
රගර් ක්‍රීඩක ඝාතන පරීක්ෂණ දිගටම රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාගවන නඩුවේදී ඔහු මිය යාමට පෙර ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි 02 July 2015
කේරල ගංජා කිලෝ 180ක් උතුරට ඇවිත් ඉන්දියාවේ සිට ගෙන ආ බව කියන කේරල ගංජා කිලෝ 180 ක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත. යාපනය පේදුරුතුඩුව යුද හමුද 02 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026