මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මග පෙන්වීම යටතේ තුන්වැනි වසර සිසුන්ගේ මූලිකත්වයෙන් ‘ඉංජීනියම් 2015‘ දක්ෂතා එළිදැක්වීමේ උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ප්‍රසංගයේදී පීඨයේ සියලුම වසරවල සිසුන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද දක්ෂතා එළිදැක්වුණු අතර එහිදී එකිනෙකා අතර අන්‍යොන්‍ය සහයෝගයද වර්ධනය කිරීමද සිදුවිය.   

තාක්ෂණ විශ්ව විද්‍යාලයක් වුවද එහි සිසුන්ගේ කලා හැකියාව මනාව ඉස්මතුවූ ආකාරය එහිදී දක්නට ලැබුණි. 

11057464_1660279070909061_20151123242653084265488880_o 12038840_1849403995285845_60640201511230327555144369_o 12238089_1020786869193575201511235_7485062327876232915_o 12244429_1849398715286373_617170087705420151123884723_o 12247953_1659999930936975_880809201511234391975334460_o 20151123inginiu,mA inginium_20151123B