IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඩීලුත් එපා : දූෂණයත් එපා‘

‘ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය.

රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව තමන් අදාළ අයතනවලට පැමිණිලි කළද වර්තමාන ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට දූෂිතයින් ආරක්ෂා කරන බව කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක් පාගමනට එක්ව සිටි අතර මරදාන කාර්මික විදුහල අසලින් පාගමන ආරම්භ කෙරුණු අතර ඔවුහු කොටුව දක්වා පැමිණ සිටියහ.

picket_201511231 picket_201511231-2

0b58b93e43dc12bc17033832160201511233528b6fdeba7809e8b0 3627eb022ce9551dd5840ff2c5aa4892b3a201511239afe842d840e7c7c709d99744ec4e c57bdae0c23ef2829484f9f61104511d68deb2015112361c26eb077d956f16edfcbc9e3d c8356ea51a3e33448407c39ad219679c27bf30dfe72015112316623d382ca556b6fdc3aa



අදහස් (0)

‘ඩීලුත් එපා : දූෂණයත් එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site