ආගම හා ජාතිය මත පදනම්ව පාසල් බෙදා වෙන් කිරීම නොකළ යුතු දෙයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ සහිරා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කීවේය. රටේ සිය‍ලු දෙනා අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ වත්මන් වැඩ පිළිවෙල අනුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන් එක්ව එකතු වී සමගියෙන් සිය අධ්‍යාපන කටයුතු කිරීම අවශ්‍යයැයි ද ජාතීන් අතර සහයෝගීතාව හා අවබෝධය ගොඩනැංවීමට එය අත්‍යාවශ්‍ය බවව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

Sahira (1) Sahira (2) Sahira (3) Sahira (4) Sahira (5) Sahira (6)