ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ රෙදි වැලක දර්ශනයකි මේ.
ඉසුරුපාය නමින් හැඳින්වෙන මෙම ස්ථානයේ මෙම මන්දිරය ඉදිරිපිට තාප්පය අසල වැලක් ගැටගසා එහි රෙදි වේලීමට එල්ලා ඇත. මෙය ඉතා අශෝබන දර්ශනයක් බවත් සාමාන්‍ය ගෙදරක පවා රෙදි වැලක් මේ ආකාරයට නොමැති බවත් කියති.
මෑන් පවර් නම් ආයතනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට ගත් පිරිසක් දින 5ක සිට උපවාසයේ හා උද්ඝෝෂණයේ යෙදී සිටිති.
තම රැකියා අහිමි නොකරන්නැයි ඔවුහු ඉල්ලති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට රැකියා ලැබෙන්න තිබෙන සුදුසුකම අර එල්ලලා තිබෙන ඇඳුමෙන් පෙන්නුම් කරනවා. (බ)
වර්ජනය දැන් රැල්ලක් වෙලා. අපේ රටේ මිනිස්සු වැඩ කරන කාලයට වඩා වර්ජනවලටයි වැඩියෙන් කාලය යොදවන්නේ. ඉතින් කොහෙද රටක් සංවර්දනය කරන්නේ.මහා මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ. (අ)