දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.
ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක රෝද අටේ වාහනවලින් අයකරගන්න දැම්මනම් නරකද ? (බ)
මේ මුදල් රජයට ලැබෙන්නේ නෑ. 10% විතරයි රජයට ලැබෙන්නේ. (ර)