මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරමින් රජයේ හා පෞද්ගලික රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍ර ලේඛයක් යවා ඇත.
මළ දරු උපතක් සිදුවූ අවස්ථාවක ප්‍රදේශයේ රෙජිස්ටාර්වරයා හෝ නිසි බලධාරියා වෙත දැනුම් දිය යුතු බව අමාත්‍යංශය රෝහල් බලධාරීන් වෙත උපදෙස් දෙයි.
මෙතෙක් මළ දරු උපත් ලියාපදිංචි කරන ලද්දේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවණැති තීරණයක්. ගර්භනී කාන්තාවන් ගැනද ලේඛනයක් ග්‍රාමනිලධාරී මට්ටමෙන් පවත්වාගන යායුතුයි (සංඛ්‍යාලේඛන සඳහා) (නි)
හොඳ වැඩක්
හැබැයි ඒ අසරණ දෙමවුපියන්ගෙන් උපැන්න සහතිකෙට සල්ලි ඉල්ලන්න නම් එපා ඔන්න. (ර)
දුකට පත් දෙමාපියන් තවත් පීඩනයට පත් කරන ක්‍රියාමාර්ගයක් වේවිද ? (අ)