කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ස්ටේස් පාරේ නිවසක දොර ජනෙල් වසාගෙන හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි බව කියන අඹුසැමි යුවලක් (21 සහ 22) කොළඹ දිසා දූෂණ මර්දන අංශයෙන් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
කුඩු පැකට් 39ක් පැකට් කර තිබූ අතර තවත් කුඩු පැකට් කිරීමට තිබූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd