පල්ලම මදවක්කුලමේ තාරකා ඉබ්බන් අට දෙනෙකු සගවා සිටි බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
තාරකා ඉබ්බා වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව දැඩි ආරක්ෂිත සතෙකි. වියළි කලාපයේ දිවි ගෙවන ශාඛ භක්ෂිකියෙකි. ගොඩබිම පමණක් වසර 200 ආසන්න කාලයක් ජීවත්වත් වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තාරකා ශාස්ත්‍රය උගන්වන්න හදන්න ඇති (නි)
මම නම් ඇල්ලුවොත් අල්ලන්නේ ගල් ඉබ්බෝ. එයාලව අල්ලන්න තහනමක් නැහැනේ. මේ මිනිස්සු මොන එකකට මේ දැඩි ආරක්‍ෂිත තාරක ඉබ්බෝ ඇල්ලුවද මන්ද . මොකද මේ තාරකා ඉබ්බන්ව කන්න ගන්න එකක්යැ (බ)