දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අද ධාවනය වූයේ නැත. මේ හේතුවෙන් දුම්රිය මගීහු බලවත් අසීරුතාවට පත්ව සිටිති.
සඳුදා සවස රාගම දුම්රිය ස්ථානයේ දී මගීන් පිරිසක් දුම්රිය රියදුරකුට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන් මේ වර්ජනය ආරම්භ කර ඇත.
ජායාරූප තිලකරත්න දිසානායක

![20151124_080649_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/20151124_080649_resized_211.jpg)
![20151124_081134_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/20151124_081134_resized_211.jpg)
![20151124_081150_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/20151124_081150_resized_211.jpg)
![20151124_081200_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/20151124_081200_resized_211.jpg)
![20151124_081206_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/20151124_081206_resized_211.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධීපතිතුමනි, ඉන්දිය වැසියන් ලංකාවේ රැකියා කිරීමට ලැබෙන නව යෝජනාවලිය ඉක්මණීන් ක්‍රියාත්මක කරන්න. මෙමගින් අපට අඩු පඩියට සේවය කරන දුම්රිය රියදුරන් පිරිසක් බඳවා ගැනීමටත් මෙවැනි වර්ජන වලින් තොරව රට ඉදිරියට ගෙනයාමටත් හැකිවනු ඇත. (ම)