පොලිස් පොතෙන් ලක්ෂ 9ක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 500ක් සමග මාළිගාවත්තේ, බාරොන් ජයතිලක මාවතේදී පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගල් 02 July 2015
‘‘පෙම්වතියක ලෙස රඟපාන්න ලජ්ජා හිතුනා’’ ටී. සදේෂ් කුමාර් නිෂ්පාදනය කළ, ඩොනල්ඞ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ප්‍රවේගය මේ වනවිට, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ තිරගතවූ චිත 02 July 2015
පාසල් සිසුහු බේරෙති : මාකොළින් මත් බෝතල් තොගයක් පාසල් සිසුනට විකිණීමට ගබඩා කර තිබූ බව කියන මත් බීම බෝතල් ලක්ෂ තුනක් මාකොළ නිවසකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ග 02 July 2015
රගර් ක්‍රීඩක ඝාතන පරීක්ෂණ දිගටම රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාගවන නඩුවේදී ඔහු මිය යාමට පෙර ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි 02 July 2015
කේරල ගංජා කිලෝ 180ක් උතුරට ඇවිත් ඉන්දියාවේ සිට ගෙන ආ බව කියන කේරල ගංජා කිලෝ 180 ක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත. යාපනය පේදුරුතුඩුව යුද හමුද 02 July 2015
අ‘පුර පාසල් අවුල දික් ගැහේ : ගුරුවරුත් වැඩ වරති අනුරාධපුර පුසියන්කුලම විද්‍යාලයේ ගුරුවරියට පහර දුන් සිසුවාගේ පියා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් විදුහලේ ගුරුවරු 02 July 2015
‘වැරදි ඉරියව් අස්ථි ලෙඩේට මුලයි‘ බහුතරයක් කාන්තාවන්ට ඇති අස්ථි දිරායාමේ රෝගයට හොරිවිල වෙද ගෙදරින් දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන ඇතැයි පාරම්පරික වෙදැදු 02 July 2015
මහින්ද අලුත් පක්ෂයකින් ඡන්දෙට? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉ 02 July 2015
හම්බන්තොට ජිප් රිය හොරට විකුණලා හම්බන්තොට ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා ප්‍රාඩෝ ජීප් රියක් කුලී පදනම මත ලබා ගෙන ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ක 02 July 2015
මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (2) පෙරවරුවේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමා වූ බව දුම්රිය පාලක මැදිරිය 02 July 2015
පොලිසියේ තුනක් පෙම්වතුන්ගෙන් කප්පම් කාලා පෙම්වතුන් දෙදෙනකුගෙන් කුරුඳුවත්තේ පාසලක් අසලදී බදාදා රාත්‍රියේ කප්පමක් කෑ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් රියදුරෙ 02 July 2015
පා පුවරුවෙන් අයෙක් මරුට : 5ක් රෝහලට ඉඩම්ගොඩ සිට පිටකොටුවට ධාවනය වූ ලංගම බසයක පාපුවරුවේ ගමන් කළ 6 දෙනකු හඳපාන්ගොඩ කොටිගල දී පාලමේ වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉ 02 July 2015
සුසිල් ප්‍රේමජයන්තට මැදමුලන පාර වරදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීම 01 July 2015
‘මහින්දට හැකිනම් අපට බැරිද?‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයට ඉදිරිපත් විය හැකි නම් තමාට බැරි වෙන්න හේතුවක් නැතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හි 01 July 2015
ජනපති කඩුවෙල මහමෙව්නා අසපුවේ කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි කළ සිරි ගෞතම ද්වාර මණ්ඩපය, සිරි ගෞතම බෝධි මණ්ඩපය සහ අශිර්වාද ප්‍රතිමා 01 July 2015
අම්පාරෙයි බිබිලෙයි රතිඤ්ඤා ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු අම්පාරේ හා බිබිලේ පාක්ෂිකයන් රතිඤ් 01 July 2015
‘බලය අත්හරින්න මහින්දට බැරුවා වගෙයි‘ ‘ජනවාරි අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවා මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තිත තබා භීෂණය දූෂණය අවසන් කළත් රාජපක්ෂ පරාජය බ 01 July 2015
හිටපු ජනපතිට සන්ධානෙත් නැතිවෙයි? ශ්‍රීලනිපයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් නොකිරීමට ජනපති මෛත්ර 01 July 2015
‘මහින්ද බේරෙන්න කෝටි 13ක් ගෙවලා‘ 2009 දී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වීයැයි කියන මානව හිමිකම් කඩවීම් දෑ පිළිබඳ පරීක්ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා මාස හතක කාලයක් සඳහා 01 July 2015
ගෙලිඔය රන් කොල්ලයේ තව දෙකක් සැකපිට අප්‍රේල් මස 26 වැනිදා පේරාදෙණිය ගෙලිඔය ස්වරණාභරණ වෙළඳසළක් මංකොල්ලයට පැමිණි දෙදෙනකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන 01 July 2015
කුරුලු වෙළෙන්දා පෝදා ලොකු පිංකමක් කරයි අද ඇසල පෝ දිනයයි. නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් විකුණන්නෙකි. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩු 01 July 2015
ඡන්දෙට පිටපට ගහයි මහ මැතිවරණය සඳහා ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පා 01 July 2015
පොලිස් පොතෙන් කොස්ගොඩ දූවමෝදර මෝය අසල දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. කොස්ගොඩ පදිංචි හසුන් ජීවන්ත (18) නමැති මෙම ත 01 July 2015
‘මහින්ද/චන්ද්‍රිකා ආවොත් ගැට පිට ගැට‘ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ පුද්ගලයකු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කර නැතැයි ද, එසේ තරඟ කළ පාර්ලිමේන්තුවට තේරී පත් 01 July 2015
‘මහින්දට ඕන දෙයක් කියන්න පුළුවන්‘ ‘මහින්දට කැමති දෙයක් එයාට කියන්න පුළුවන්. එයා අපේ පක්ෂයේ නායකයා නෙමෙයි‘ යනුවෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර 01 July 2015
‘මහින්ද නහින්නේ කට නිසයි‘ ‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග මෛත්‍රීපාල සිරිසේන ජනපති එකතු වී දේශපාලන වශයෙන් කිසිම විටක දීග කන්නේ නැහැ. එය මට ඉර හඳ වගේ විශ්වා 01 July 2015
හොරෙන් යන්න ගිහින් අහුවේ තලේමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරමට බෝට්ටුවකින් හොරෙන් ගිය බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු 01 July 2015
ජපුර දොස්තර එපාවේ වෘත්තීමය වශයෙන් විෂමාචාර ක්‍රියාවන් සිදු කළැයි කියන විශේෂඥ වෛද්‍ය දිලිණි සමරකෝන් මහත්මියගේ වැඩ තහනම් කිරීමට හෝ ඇය අනිවාර්ය නිව 01 July 2015
පලා වෙළෙන්දාත් පලා කා ලෙඩ වෙයි සුදු හඳුන් කොළවලට සමාන පලා වර්ගයක් ආහාරයට ගැනීමෙන් සුළු වෙළෙන්දෙක්ද ඔහුගේ බිරිය හා දියණියද ලෙඩවී කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබූහ. 01 July 2015
තහනම් දිනයට පෙර හතකට මාරු සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් හා සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ස්ථාන මා 01 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026