ඇවන්ගාඩ් සමාගම හා සමුද්‍ර ආරක්ෂණ සේවාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පසුගිය පෙබරවාරි මාසයේ සිට රාජයේ අවධානයට යොමු කළ බවද කීවේය.
සමුද්‍ර ආරක්ෂණ සේවාවට සම්බන්ධ නැති පුද්ගලයන් යොදවා ඇවන්ගාඩ් සමාගමට සුදුහුණු ගෑමට යම් යම් පිරිස් ඉදිරිපත්ව සිටින බව අබ්ඩීන් කීවේය.
සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන්ට වැටුප් ගෙවීමේදී ඇවන්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර බරපතල අඩුපාඩු සිදුව ඇතැයිද සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු බී.අයි අබ්ඩීන් මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ අය. (ර)
අැවන්ගාඩ් නෙවෙයි ප්‍රශ්නේ. 'දුම් සහතිකේ'.....(බ)