පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයය අසලන් පාගමනක් ආරම්භ කළේය.
පාගමන ලබන 27 වැනි දා කොළඹ කොටුවෙන් අවසන් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුවුම්කරු ලහිරු වීරසේකර කියයි.
ඡායාරූප හා වීඩියෝ - සෙනරත් බණ්ඩාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි කියන දේටත් ඇහුන්කන් දෙන්න ඕන (ම)
ලෝකයේ කිසිම දියුණු රටක් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැහැ. අධ්‍යාපනයේ සිට රැකියාව දක්වාම ආණ්ඩුව ඇතුළු රටේ මිනිස්සු අතට පයට කරලා දෙන්න ඕන කියන ඒක අසාධාරණයි. අනෙක මිනිස්සු රටේ නිදහස් අධ්‍යාපන කටයුත්තට බදු ගෙවන්නේ පුළුවන් කමකට නෙවෙයි. (බ)
කවිශ්ක ටිකක් චාරයක් ඇතිව කතා කරන්න. වැස්සකට සරසවි නොගිය මිනිස්සු හම්බ කරන බදු මුදල් වලින් තමයි මෙහෙමවත් දෙයක් ලැබෙන්නේ. නැතිව දෙමව්පියන්ගේ පුද්ගලික බුදල වලින් නෙවෙයි. (බ)
නිදහස් අධ්‍යාපනය කියන්නේ අනුන්ට ඉගෙන ගන්න තිබෙන මාර්ගය වාහන එක නෙවෙයි. මේ උදවිය විතරද එතකොටඉගෙනගන්න ඕන? හොඳට ඉතිහාසය කියවලා බලන්න කන්නන්ගර මහත්තයා කිව්වාද කියලා රජයේ සරසවි ශිෂ්‍යයා පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා. (බ)
ඔක්කොම නොමිලේ දෙන්නලු. දැන් ඔය පහසුකම් උඩින් පහල වෙනවාද ? රැකියාවකට ගිහින් තමනුත් හම්බකරන සොච්චමෙන් බදු ගෙවනකොට තේරේවි. (ර)
සමහරු අනෙකුත් කට්ටියට සරසවියට ගියේ නැති මිනිස්සු යනුවෙන් අමතන්නේ තමන්ගේ මි මුතුන් මිත්තන් පවා මහාචාර්ය කියන්නා වාගේ. (ර)
ශිෂ්‍යයනි ඔබගේ කැපකිරීම ඇතී විශිෂ්ටයි. ඔබ ඔය රකින්නේ අපගේ දුවා දරුවාගේ අනාගතයි. ජය වේවා! (ම)
ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙලිනවා. උපාධීය අරන් රස්සාවක් නොකර මොන නාඩගමක් ද මය. කී දෙනෙක් ගේ කාලය ශ්‍රමය මුදල් නාස්ති කරනවද මය වගෙය් මෝඩ පා ගමන් නිසා. (ම)
පාගමන් ගියා කමක් නෑ පුතෝ පාර නම් බෝලොක් කරන්න එපා (ම)
නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය නෑ..මතක තියාගන්න ඕගොල්ලන් පාඩුවේ තමන්ගෙ වැඩැක් කරගනිද්දි දහඩිය ලේ හලලා, තම්න්ගෙ පටු පෞද්ගලිකත්ව කැප කරලා ඒ ජයග්‍රහණ අරන් දුන්නෙ හැමෝම වෙනුවෙන් (ම)
වැස්සකටවත් සරසවියට නොගිය අයගේ ද්වේශය බලන්න එපා මෙයාලා දිහා (ම)
ගමගේ ඔයාගේ කතාව හරියට හරි. තමන්ට කරදරයක් වෙනකම් මිනිස්සු නිහඩව ඉන්නවා..(ම)
නොමිලේ දෙන කොට අගයක් නැහැ. වෙනත් රටවල ළමයින් තමන්ගේ මුදලින් දුක් විඳලා ඉගෙන ගන්නේ. මේගොල්ලන් ඉපදිලා ඉන්නේ අනුන්ගෙන් යැපෙන්න. තමන්ට ලැබෙන්න ඕන මිසක් රටේ පොදු ජනතාවට තමන් යමක් කරන්න ඕන නේද කියලා කවදා හිතාවිද? (ම)
ඔය දියාරු කරන්නේ දුක් විදලා අමාරුවෙන් හම්බ කරලා උගන්නපු දෙමව්පියන්ගේ සිහින.නිදහස් අධ්‍යාපනය අායුතු ප්‍රයෝජන තමයි ඔය.(ම)