2015 නොවැම්බර් 22 | පෙ.ව. 11:56
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසක පොලිස් මුර පොළක් පිහිටුවා නොමැති වීම නිසා රෝහල් වල ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
එම රෝහල්වල පොලිස් මුරපොළ ආරම්භ කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට දන්වා යැවූවත් තවමත් එය සිදුවී නැතැයි ද ඔහු පවසයි.
පොලිස් මුරපොළක් නැති බෙලිඅත්ත රෝහලට පෙරදින (21) රාත්‍රී කඩා වැදුණු පිරිසක් රෝගියකුට හා රෝහල් සේවකයකුට පහර දී පළාගොස් තිබේ.
වලස්මුල්ල, කටුවන, වීරකැටිය, සූරියවැව, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර රෝහල්වලට ද පොලිස් මුරපොළක් ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ රජකරන්නේ මැරබලයද? (නි)