අයවැය යෝජනා වලින් අගය එකතු කිරීමේ (වැට්) බද්ද සංශෝධනය කිරීම නිසා විදුලිය, ජලය, හා දුරකතන ගාස්තු මිල ඉහළ යා හැකි බව ආදායම් බදු දෙපාර්තමෙන්තු ආරංචි කියයි.
දැනට සියයට 11 ක් වන වැට් බද්ද අයවැයෙන් සියයට 12.5 ක් දක්වා ඉහළ නංවා ඇත.
මේ අනුව සියයට 1.5 කින් එම සේවා වල ගාස්තු බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වේ.
එහෙත් තොග හා සිල්ලරට විකුණන භාණ්ඩ වෙනුවෙන් වැට් බද්ද අදාළ නොවන බවත් ඒ අනුව එම භාණ්ඩ වල මිල වැඩිනොවන බවත් දැනගන්නට ඇත.
රජය විදුලිය,ජලය හා දුරකතන බදු සෘජු ලෙස වැඩි කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් බද්ද පාරිභෝගිකයාගේ බිලෙහි වෙනම දක්වා අයකර ගැනීම තහනම් නේද? බදු අයකර ගතහැක්කේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණයි නේද? (නි)
දුරකථන, අන්තර්ජාල සේවා සඳහා වැට් බද්ද කොහොමත් නැහැනෙ. තියෙන්නේ ටෙලිකොමියුනිකේෂන් බද්දයි, සෙස් බද්දයි. (නි)
ඍජුව නැතිවුණත් වක්‍රව නියමෙට දුන්නා. (නි)