සූරියවැව විහාරගල අලිඔලු ආර පිරිවෙනට දරුවකු සමඟ පැමිණි කාන්තාවක් දරුවා පන්සලේ දමා ගිය බව පරිවේනාධිපති ගැටමාන්නේ විජිත හිමියෝ පැවැසූහ.
සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ නමුත් මව සොයාගත නොහැකි විය. දරුවාගේ ඇඟේ තුවාල තිබෙන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අම්මලා! (නි)
ඉතින් ඔය වගේම තමයි තවත් පන්සලක "අලි පැටියෙක්" දාලා ගියේ. (නි)
මෙච්චර ලොකු මහත් වෙනකම් බලාගත්තු එකත් ලොකු දෙයක් කිසි අනතුරක් නොකර මේ දරුවට.මේ දරුවන්ව අනාතමඩම් වලට ගාල් නොකර පන්සල් පල්ලි වලට යොමුකරනවානම් ලොකුවෙද්දී ආගමට දහමට අනුව හැඩගැසේවි (අ)