කිලිනොච්චිය පරන්තන් සිට මුලතිව් දක්වා ඇති ඒ 35 මාර්ගයේ ගමන් කළ කැබ්රියක් පුලියන්පොක්කනෙයිහි දී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී එහි රියදුරු තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට දා තිබෙන්නේ අත් ට්‍රැක්ටර් එන්ජිමක්ද දන්නෙ නැහැ (නි)
ඇති ඔයින් බේරුනා (නි)
මීටවඩා තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනෑ (නි)
මෙච්චර හොඳ කැබ් එකක් ඇයි මෙහෙම පෙරළාගත්තේ? (නි)