රට ජාතික රැකීමට සේනාධිනායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග ක්‍රියාත්මක කරනා අයුරින්ම දහමේ උන්නතිය වෙනුවෙන් යුද හමුදාව මහා සංඝරත්නගේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව යුදහමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වාද්දුව උත්තර චේතියාරාමයේදී ප්‍රකාශ කළේය.
එහි නව ධාතු මන්දිරය,පුස්තකාලය හා දාන ශාලාව ඇතුළු දෙමහල් මන්දිරයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදාපතිවරයාය.
විහාරාධිපති කදුරුතුඩුවේ සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
හොඳ කතාවක් (නි)
රැකගන්න පහසුවෙන එකක් නැහැ. එන්න එන්නම විවිධාකාර දේ සිදුවෙනවා. (නි)
ඔබතුම ඉතාම හොඳ සත්පුරුෂ ගති ඇති හමුදා නායකයෙක් බව පැහැදිලිය. ඔබේ ගමන ඉදිරියට ගෙන යන්න අපේ ආශිර්වාදය ඔබතුමාට සැමවිටම ලබාදෙනවා. (ම)
රකින්නේ කොහොමද රණ විරුවන් හිරේ යවන්න අණ ලැබෙන කොට. ඔබට තනියෙන් රට රකින්න බැහැ නේ. (බ)
හරිම සතුටුයි (නි)
කතාව අගය කරනවා (නි)
සියළු ආගම් වල උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීම අපේ යුතුකමයි (නි)
ඔබතුමා නම් අපිට විශ්වාසයි (නි)
ඒ කතාව ඇත්ත. සෑමදෙයක්ම සමබරව සිදුවිය යුතුයි (නි)
මේ දවස්වල සිදුවෙන දේවල් වලින් අපිට බොහෝ දේ හොඳින් තේරුම්ගන්න පුලුවන් (නි)