ඉන්දියා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මැරීමේ වරදට එරට වෙරළ ආරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කර සිටි ශ්‍රීලංකා ධීවරයින් 34 දෙනෙක් නිහස් කරගත් බව ධීවර අමාත්‍යංශය පවසයි.
‘රාජ්කමල්‘ නෞකාවෙන් උතුරට රැගෙන ආ ඔවුන් ශ්‍රීලංකා නාවික හමුදා හා වෙරළ ආරක්ෂක නිළධාරීන්ට භාරදුන් බව ඉන්දියාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd